Wednesday, April 15, 2015

නුඹ
පැමිණ
සැනින් ...

මුලු
ලොවට
හොරෙන් ...

සිත
රැගෙන
මගෙන් ...

නමුදු
බියයි
මේ තනි සිතට ...

නුඹ ...

දෝතින් ගත් මෙ'හද
විසි කරයි දෝ'හෝයි
හැගෙන විට
යටි සිතට ... .. .

- ප්‍රබුද්ධ එම්. විජේසිංහ -

No comments:

Post a Comment