Wednesday, April 15, 2015

වාසිටිය...

#වාසිටිය

නවකවදය
පහත් ලිංගිකත්වය
සමාජවාදය
අතර රැඩිකල් වීමට
තතනන

30 බත් පැකට්ටුව කා
මුහුද ඉසින්නට
වෑයම් කරන්න
අපේ කාලයේ
කාඩ්බෝර්ඩ්
මානවක මානවිකාවෝ
පිරුණු
පිස්සන් කොටුවකි.

නූතන #වාසිටිය.

- PRABUDDHA M. WIJESINGHE -

No comments:

Post a Comment