Wednesday, April 15, 2015

පාලු සුසානයේ
මලගිය ප්‍රේමයේ
ඇටකටු සිඹිමින්
හඩාවැලපෙද් දී ...

පැමිණ දෑත්
දිගුකල නුඹ
සිතුවේ මා
සුරගනක්
ලෙසින් ...

දැන ගත්තේ
අදයි
මුලා කර
රුහිරය උරා බොන
මෝහිනිය බැව්
නුඹ ද ... .. ?

- P R A B U D D H A  M.  W I J E S I N G H E -

No comments:

Post a Comment